Saturday 27 February 2010

මෙන්න කොල්ලොන්ගෙ වෑඩ / gays in cricket teams



අද කියන්න යන්නෙ මගෙ යලුවෙක් ගෑන හෑබෑයි මෙකත් ලෙස් එකක් නෙමේ මේ කොල්ලෙක් ගෑන
මේ පොර cricket වලට පුදුම පිස්සුවක් තිබ්බෙ එ වගේම talented . අවු-13 පහල Malaysian එකටත් tour ගියා
කොහොම හරි පොර අවු 15 න් පහල වගෙ එද්දි හොද දක්ශතාවයක් පෙන්නුම් කරා. මෙ අතර තම ටීම් එකෙ coach මෙ ලමයට ලින්ගික අත්වර කරන්ඩ හදල තියෙන්නෙ . හෑදුවා කිව්ව්ට මම හිතන්නෙ හදල නෙමේ මෙ ලමය අතවරයට ලක් වෙලා. කොහොමහරි ඒ කාලෙ 9 වසරෙ හිටපු මෙ ලමයා ආය පහුනුවීම් වලට ගිහින් නෑ යලුවො කවුරුත් මෙ කාතව දන්නෙත් නෑ මෙ අතර කන්ඩායමෙ seniors la එ කියන්නෙ u-19 වගෙ ලමයි ප්‍රචරය යවල තියෙන්නෙ coach මෙ ලමයගෙ අම්මා එක්ක සම්බන්දයක් තියෙන නිසා cricket ගහන්න බෑ කියනව කියල ඔහොම දෙයක් 9 වසරෙ ලමය් දෑනගත්තම දන්නවනෙ ඉතින් bite වෙන විදිහ මෙ ලමය එත් ඔය සිද්දිය කියල නෑ අපිට කිව්වෙත් 12 වසරට වගෙ ආවම හෑබෑයි මෙය ආය cricket ගහුවෙත් නෑ
කොහොමහරි seniors la මෙ අපචාර නෑත්තන් උන්ගෙ බාසාවෙන් කොල්ලො ගෑහිලි වලට අනුබල දෙනවා
එ විතරක් නෙමේ අලුතෙන් team එකට එන junior හෑමොටම වගෙ මෙවන් අත්දෑකීම් වලට මුහුන දෙන්න වෙනව ඒ coach ta වඩා seniors laගෙන්.
සුදු කොල්ලොන්ට ඉතින් මෙ ඉරනම සුවර් ම තමා ඔයල දන්නවනෙ cricket ,rugger වගෙ team වල මෙ තත්වය ගොඩක් වෑඩි කියල ඒත් මෙවට coach ,MIC la නිසිපියවර ගන්නෙ නෑ
අනික මෙ ටීම්ස් තරග වලට ග්හින් දවස් ගානක් නෑවතිල ඉන්න නිසා ජුනියර්ස්ල මෙ ඉරනමට ලක් වෙනව වෑඩි
කොහොමත් සමහර පාසල් කන්ඩායම් වල ජුනියර් කෙනෙක්ට big match play කරන්නනම් captain ගෙ ගෙදර යන්ඩ ඔනනෙ දන්නවා ඈතිනෙ
ගුරුවරු පුහුනු කරයොත් මෙවා දෑනගෙන අතල් ගන්නව මිසක් නවත්තන්ඩ කටයුතු කරන්නෙ නෑ
මෙ මගෙ යාලුවෙක් ටීම් එකේ capek කිව්ව කතාවක්
මන් උගෙන් ඈහුවා පවුනෙ මචන් පොඩි එවුන් ඈයි උන්ට එහෙම කරන්නෙ කියලා
ඌ කිව්වෙ
" නිකන් තියන පුකවල්නෙ මචන් එක නිස අවුලක් නෑ කියල "
ඔන්න උන්ගෙ මානසිකත්වය
අනික ඉතින් මේවා දෑනගත්තම හිතෙන්නෙ ඔය සනත් ජයසුරියලට කොලු කාරයො කියන්නෙ ඉතින් නිකන් වෙන්ඩ බෑ

13 ඔබගේ අදහස්:

Anonymous said...

කැන්ඩි රොක්ස් කියල තමයි කියන්න වෙන්නේ... මේව ගැන හැමෝම දැනගත යුතුයි

deenwin said...

ඔව් බන් kandy වල විතරක් නෙමෙ ඉතින්

Anonymous said...

me kandy wala scene ekak da?

Anonymous said...

mama hithuwe mewa wenne western country wala witharai kiyala,

deenwin said...

ow machan

deenwin said...

western country neme western rovince wala nan wadipura wenava

ඉන්දික උපශාන්ත said...

Malli, මේව කොහෙත් වෙන දේවල්... kandy, colombo galle කියල වෙනසක් නෑ..
මේ seen එක අගනුවර ප්‍රදාන පෙලේ බෞද්ද පාසලක් වෙච්චි අපේ ඉස්කොලෙ උනයි කියන කට කතාවක්.
දවසක් 2nd 11 team එක outstation match එකකට් ගියාලු. ඉතින් ඔය team එකේ ඉන්දල තීනව අලුත් සූකිරි පැට්යෙකුත්.
කොහොමහරි 1st day match එක play කරලකට්ටියට රෑ නිදාගන්න දීල තීන්නෙ පොඩ hallි එකක mattress දාල. ඉතින team එකේ ් captain try කරල තීනව අර පැටියව උගේ ලන්ගින් නිදි කරවගන්න, ඒත් වැඩේ upset මොකද coach කලින්ම පැටියව ලන්ගට අරන්. ඒ උනාට captain ට දැන් නින්ද යන්නෙම නෑලු අර කිරි කකුලටවත් වැඩක් දෙනකන්.ඉතින් මූ මහ රෑ කරුවලේම බඩගාගෙන පොඩි එකා ගාවට ගිහින් අමාරුවෙන් කකුල් දෙක ඒකතු කරන් ගලක් කපල පිහ දාන්නෙත් නැතුවම යන්න හදනවලු. එතොකට ගොරෝසු හන්ඩකින් කෙන්දිරිගාල කවුද් මෙහෙම කියනවලු.." ඒයි හරියට පිහදාල පලයන්.. එක කකුලක් මගේ " කියල... කකුල අයිතිකාරයව හිතා ගත්තෑකිනෙ

Anonymous said...

@ Indika

hikz......... ..

deenwin said...

hiks මරු ස්ටොරිය එල එල

දුකා said...

me katawa api ahalla tiyenne wenas vidihakata (pansalaka seen ekek kiyalai) ea kiyanne indikage katawa gotapu ekak . . he he he

Anonymous said...

ඕව ඉතිං පාසල් වල විතරක් නෙමේ ඕනිම ක්‍රිඩාව සම්බන්ධ තැන්වල ක්‍රීඩා සමාජ වල පවා වෙන දේවල්.

හැබැයි මං ඔයා කියල එකකට විරුද්ධයි. ළමයින්ට අතරවර කරන්නෙ Gay අය විතරක් නෙමේ straight අයත් එහෙම කරනව. එහෙම මානසිකත්වයක් තියන අයට කියන්නෙ Bisexual කියල. නාඩි වැටෙනවනං දර මිටියකට වුනත් ***කන කට්ටිය ඉන්නවනෙ.

deenwin said...

ඔව් ඔව් දර මිටි කතාව්ව සිරා ඔවුන්ට කියන්නෙ මොල්ලු කියලා
අෆ්ෆටසිරි පන්සල් ගෑන නන් වෙනමම කතකරන්ඩ ඔනේ

ඉන්දික උපශාන්ත said...

@ Duka,

Meka aththama nowenna puluwan..mokada meka ape iskole parana coach keneku gana kiyawena kata kathaawak..card ekak kiuwoth hari..habayi kauruth me seen ekata sambandayi kiyana un dennagenma meka hagiswala nam na..( mokada un apit wada godak senior )

Post a Comment