Saturday 29 May 2010

ලයිලා පටන්ගත්තෙ මහරජගේ වාසනාවටලු පස්සෙ එහෙම නෑලු



හ්ම්ම්ම් වැස්ස ඉවරයි.
හෑබෑයි මේ වැස්සට සම්බන්ද කතාවක්
ඔය ලයිලා වෑඩිය දරුනු නොවුන දවස් එ කියන්නෙ 12 13 වගෙ දවස් වල ඩීන්ට news 1ක් ඈහුනා.
පවුලේ නාලිකාව කියලා එයාලටම කියගන්න එකකින් තමා ඇහුනේ .
මෙන්න මේ වගෙ වචන ටිකක්

"නව ආන්ඩුව පත්වීමෙන් පසු මේ ආකාරයට නොකඩවා මෙ අකාරයට අගනුවර ඈතුලු සෙසු ප්‍රදේශ වලට නොකඩවා
වෑසි ඈද හෑලෙන්නේ අපගෙ ජනපති මහින්ඩ රජපක්ශ මෑතිතුමාගේ වාසනාව නිසා.ඉදිරියට දිවයිනේ විදුලිය ඈතුලු
බොහො ප්‍රශ්න වලට විසදුම්............."

ඉතින් ඊට ටික දවසකට පස්සේ සිද්ද උන දේ හෑමොඉම දන්නවනේ එතකොට ඩීන්ට හිතුන දෑන් අර වාසනවට
මොකද උනෙ බලන්ඩ .මෙ ඒ දවස් වල එම නාලිකවෙම එ විස්තරේ දුන්න විදිහ ( බොහොම සාමන්ය සිද්දියක් විදිහට )


"
අගනුවර හා දිවයිනෙ නිරිත දිග ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වෑසි
මෙම නිස එ ප්‍රදේශ වල ගන්වතුර තත්වයක්
හෙටදවසේදීත් ගිගුරුම් සහිත වසි ඈතිවීමට හෑකියාව ඈති බව කා.ගු.වි. දෙපාර්තමේන්තුව පවසයි
විපතට පත්වූවන්ට කඩිනම් සහන
"

අනේ ..ඉතින් අර ටික දවසකටකලින් තිබ්බ වසනාව කොහෙහරි වෑටුනද දන්නේ නෑ............
!!!!!!!!!

6 ඔබගේ අදහස්:

Anonymous said...

වාසනාව ගං වතුරත් එක්ක හේදිලා යන්න ඇති.

deenwin said...

ඔහ්හ්හ් සමහරවිට එහෙම වෙන්ඩ ඈති එත් ගන්වතුර ගෑලුවෙ වසනාව නෑතිඋන නිසා වෙන්ඩ ඈති

රවා said...

මිනිස්සුන් ව හැමදාම අන්දලා පුරුදු වෙලා සමහර අය... දුප්පත් අසරන මිනිස්සු හැමදාම ඇදගන්නවා( කපලා මහලා ,,, උන් රෙදි ටික විතරයි දෙන්නෙ) .. මම අහලා තියනවා.. කතාවක් කෙනෙකුට පුළුවන්ලු එක මනුස්සයෙක්ව හැමදාම අන්දලා තියා ගන්න.. මනුස්සයො රොත්තක් ටික කාලෙකට අන්දලා තියාගන්න. හැබැයි කිසිම කෙනෙකුට බැහැල්ලු හැමදෙනාවම හැමදාම අන්දලා තියා ගන්න.. ඉතින් එක හැමොටම පොදු දෙයක්... අසරණ මිනිස්සුන්ට පාට පාට සිහින පෙන්වලා බොරු කරලා රවට්ටලා කොහෙ යන ගමනක්ද මෙ... මිනිස්සුන් ට හැමදාම දෙයක් තෙරුම් යද්දි පරක්කු වෙලා...

deenwin said...

හ්ම්ම්ම් ඔන්න ඔය වගේ හෑමොම තෙරුම් ගන්නවනම් හොදයි එත් රටේ බාගෙකට මේක තෙරුම් ගන්ඩ තරන් මොලයක් නෑ තව ටිකක් දෑනගෙන කටවහගෙන ඉන්නවා තමන්ගේ වාසියට

තේජි said...

කඩේ යනව කියල ඔහොමත් යනවද මම අහන්නෙ..??

deenwin said...

කඩේ යනවට හොදට කුට්ටිය හම්බෙනවනේ ඉතින් නොගිහින් කොහොමද

Post a Comment