Monday 21 June 2010

කිරි වෙනුවට කාර් බීපල්ලා ( vehicles for the bed tea )



1 ප්‍රවුර්‍රතිය
බෙන්ස් S පන්තිය ... මෙම නවතම හැඩකාර වාහනය පෙර රු මිලියන 50.5 පමන මුදලක් වුවත් දැන් එය රු මිලියන 20ක් අඩුවෙන් රු මිලියන 30.5 පමන මුදලකට ලබගත හැක.මෙයට පෙම්බැදි ඔබට මෙය අයිති කරගැනීමට ලැබී ඇත්තේ මහගු අවස්තාවකි

2 ප්‍රවුර්‍රතිය
කිරිපිටි මිල ඉහලට. අද සිට නිශ්පාදනය කිරිපිටි පැකට්ටුවක මිල රු 19 කින් ඉහලට ( 400 g)


19 මොකද්ද මිලියන 20ක් අඩු කරල තියෙද්දි නේද උබල කිරි වෙනුවට කාර් බීපල්ලා වෑන් කාපල්ලා
බඩ ගැන නොහිතා රට ගැන් හිතපු උබලා දැන් බඩ ගැන් නොහිතා අපි ( ආන්ඩුව ) ගැන් හිතපල්ලා

Sunday 20 June 2010

end of the latest drama (සීපා නාටකයේ අවසානය)



සති කිහිපයක් තිස්සෙ සාර්තක ලෙස රග දැක්වුනු සීපා නාටකය අවසාන අදියරට පැමින තිබේ

සීපා ගිවිසුම අත්සන් නොකෙරේ

"මාස කිහිපයක් තිස්සේ දෑඩි ආන්දොලනයට හේතු වු සීපා ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරනය කර තිබේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර තීරු බදු රහිත වෙලදාම ප්‍රවර්දනය සදහා වර්ශ 2002 සිට සීපා ගිවිසුම අත්සන් කරන ලෙස ඉන්දියාවෙන් විවිද ඉල්ලීම් ඉදිරිපත් විය"
ඉරිදා ලංකාදීප


එයත් කිරිපිටි වැනි අත්යවශ භාන්ඩ මිල වැඩි කරන දිනයටම කරලියට පැමින තිබේ දැන් නැවතත් රජයට බඩු මිල වැඩිවීම වෙනුවෙන් මැතිරීමට මන්ත්‍රයක් ලැබී තිබේ ජේ වි පි වැනි අයට කැගසන්නට දෙයක් ලැබි තිබේ අපේ මුදලාලිලා ටිකට නිදහසේ හුසමක් ගෑනීමට අවස්තාවක් ලැබී තිබේ රජයේ මාද්ය වලට හොද ප්‍රවුර්‍රති ලැබී තිබේ . අපට ???????????