
අද කියන්න යන්නෙ මගෙ යලුවෙක් ගෑන හෑබෑයි මෙකත් ලෙස් එකක් නෙමේ මේ කොල්ලෙක් ගෑන
මේ පොර cricket වලට පුදුම පිස්සුවක් තිබ්බෙ එ වගේම talented . අවු-13 පහල Malaysian එකටත් tour ගියා
කොහොම හරි පොර අවු 15 න් පහල වගෙ එද්දි හොද දක්ශතාවයක් පෙන්නුම් කරා. මෙ අතර තම ටීම් එකෙ coach මෙ ලමයට ලින්ගික අත්වර කරන්ඩ හදල තියෙන්නෙ . හෑදුවා කිව්ව්ට මම හිතන්නෙ හදල නෙමේ මෙ ලමය අතවරයට ලක් වෙලා. කොහොමහරි ඒ කාලෙ 9 වසරෙ හිටපු මෙ ලමයා ආය පහුනුවීම් වලට ගිහින් නෑ යලුවො කවුරුත් මෙ කාතව දන්නෙත් නෑ මෙ අතර කන්ඩායමෙ seniors la එ කියන්නෙ u-19 වගෙ ලමයි ප්‍රචරය යවල තියෙන්නෙ coach මෙ ලමයගෙ අම්මා එක්ක සම්බන්දයක් තියෙන නිසා cricket ගහන්න බෑ කියනව කියල ඔහොම දෙයක් 9 වසරෙ ලමය් දෑනගත්තම දන්නවනෙ ඉතින් bite වෙන විදිහ මෙ ලමය එත් ඔය සිද්දිය කියල නෑ අපිට කිව්වෙත් 12 වසරට වගෙ ආවම හෑබෑයි මෙය ආය cricket ගහුවෙත් නෑ
කොහොමහරි seniors la මෙ අපචාර නෑත්තන් උන්ගෙ බාසාවෙන් කොල්ලො ගෑහිලි වලට අනුබල දෙනවා
එ විතරක් නෙමේ අලුතෙන් team එකට එන junior හෑමොටම වගෙ මෙවන් අත්දෑකීම් වලට මුහුන දෙන්න වෙනව ඒ coach ta වඩා seniors laගෙන්.
සුදු කොල්ලොන්ට ඉතින් මෙ ඉරනම සුවර් ම තමා ඔයල දන්නවනෙ cricket ,rugger වගෙ team වල මෙ තත්වය ගොඩක් වෑඩි කියල ඒත් මෙවට coach ,MIC la නිසිපියවර ගන්නෙ නෑ
අනික මෙ ටීම්ස් තරග වලට ග්හින් දවස් ගානක් නෑවතිල ඉන්න නිසා ජුනියර්ස්ල මෙ ඉරනමට ලක් වෙනව වෑඩි
කොහොමත් සමහර පාසල් කන්ඩායම් වල ජුනියර් කෙනෙක්ට big match play කරන්නනම් captain ගෙ ගෙදර යන්ඩ ඔනනෙ දන්නවා ඈතිනෙ
ගුරුවරු පුහුනු කරයොත් මෙවා දෑනගෙන අතල් ගන්නව මිසක් නවත්තන්ඩ කටයුතු කරන්නෙ නෑ
මෙ මගෙ යාලුවෙක් ටීම් එකේ capek කිව්ව කතාවක්
මන් උගෙන් ඈහුවා පවුනෙ මචන් පොඩි එවුන් ඈයි උන්ට එහෙම කරන්නෙ කියලා
ඌ කිව්වෙ
" නිකන් තියන පුකවල්නෙ මචන් එක නිස අවුලක් නෑ කියල "
ඔන්න උන්ගෙ මානසිකත්වය
අනික ඉතින් මේවා දෑනගත්තම හිතෙන්නෙ ඔය සනත් ජයසුරියලට කොලු කාරයො කියන්නෙ ඉතින් නිකන් වෙන්ඩ බෑ