

1 ප්‍රවුර්‍රතිය
බෙන්ස් S පන්තිය ... මෙම නවතම හැඩකාර වාහනය පෙර රු මිලියන 50.5 පමන මුදලක් වුවත් දැන් එය රු මිලියන 20ක් අඩුවෙන් රු මිලියන 30.5 පමන මුදලකට ලබගත හැක.මෙයට පෙම්බැදි ඔබට මෙය අයිති කරගැනීමට ලැබී ඇත්තේ මහගු අවස්තාවකි
2 ප්‍රවුර්‍රතිය
කිරිපිටි මිල ඉහලට. අද සිට නිශ්පාදනය කිරිපිටි පැකට්ටුවක මිල රු 19 කින් ඉහලට ( 400 g)
19 මොකද්ද මිලියන 20ක් අඩු කරල තියෙද්දි නේද උබල කිරි වෙනුවට කාර් බීපල්ලා වෑන් කාපල්ලා
බඩ ගැන නොහිතා රට ගැන් හිතපු උබලා දැන් බඩ ගැන් නොහිතා අපි ( ආන්ඩුව ) ගැන් හිතපල්ලා