Friday, 26 February 2010
අපිට කෙල්ලෙක් ඉතුරු වෙයිද ? save girls for future
මෙ පහුගිය ලිපිය හ බෑදුනු කතා 2ක්
එකක් මේ මහනුවරම තවත් පාසලක් පොලිසිය ලග තියන මේ පාසලට වෑඩිපුර එන්නෙ දුර පාසල් වල ලමයි .මෙකෙ තියනව මෙ prefects ලට සලකන අමුතු විදිහක් සාමාන්යෙන් 7 8 වසර වල duty යන මෙයලව නන්ගිල පිලිගන්නෙ මල් ගෙනල්ල දීලා chocolate ගෙනල්ල දීල වෑඩේ නන් හොදඉ ඉතින් හෑබෑයි අමුත්ත තියෙන්නෙ මෙගොල්ලො මෙව කරන්නෙ lesbian interest එකට ඔයගොල්ලො අදුනන අය ඉන්නවනන් අහල බලන්න මේ ලමයින්ට නන් හොස්ට වලින් එලියට යන්න්නත් තහනම් ඉතින් විහිලුවටවත් කොල්ලෙක් එක්ක යලුවෙන්නත් විඩිහක් නෑ එකත් මෙ අසවන්ට හෙතුවක් වෙන්න ඈති කොහොමහරි මෙ නන්ගිලාට ගෙනත් දෙන දෙවල් වලට ප්‍රති උපකර හම්බෙන්නෙ හොස්ටල් වලදි තමා වෑඩෙ විස්තර ඔනෙ නෑ පසලෙ තත්වෙ හිතගන්න හබෑයි මෙක නුවර තියන ඩීසන්ම පසලක්
අනික පාසල නන් එඩෙරෙකුගෙ කන්යරාමයක් මෙකට ලගදි ගියපු මගෙ හිතවතියකට පන්තියෙම ලමයෙක්ගෙන් කරදරයිලු
කොහොමහරි මෙ ලමය එයා දිහ මුලු දවසම බලන් ඉන්නවලු අමුතු විදිහට ටික දවසකින් මෙයා ලගට ඈවිල්ල කියල තියනවා
"අනෙ ඔයාගෙ lips හරි sweet මට ඔයාව kiss කරන්න ඔනෙ කියල"
මෙයා එවෙලෙ නන් බෙරිලා පන්තියෙ අනික් ලමයිනුත් මෙකට විරුද්දත්වයක් නෑලු බෑරිම තෑන එයා ටිකක් හොදයි කියල හිතුන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට කියල තියනව එ කෙල්ල කිව්වලු " ඈත්තනෙ නන්ගි එයාට කලින් මට දෙන්න කියල"
මෙක විහිලුවට නෙමෙ කියල තියෙන්නෙ ඉතින් ඔය පසල් 2ක් තත්වෙ අනික් එවලත් ඔහොම තම අනික් අය ලියල තියන හා අපි media අහන දකින දේවල් දෑක්කම හිතන්න තියෙන්නෙ අනේ අපිට කෙල්ලෙක් ඉතුරු වෑයිද දන්නෙ නෑ
එක නිසා save girls for future වගෙ association එකක් දාගත්තත් වටිනව
20 ඔබගේ අදහස්:
ooooo myy myyyyyyyyyyyyyy
hafoi . . .. mokada ape ratata wenna yanne????
අනෙ මන්දා
අපි ඒ කාලේත් කිව්වේ කොටහේ ආප්ප කඩේ කියලා...ඒ කාලේ washrooms එහෙම prefects දාලා guard කරාලු. Token එකක් අරන් එක්කෙනෙක් එක පාරට යන්න ඔනා ලු..
දන්නවෝ දන්නවෝ...... ආටල්... අර එඩේරා නම් ගන්නම දෙයක් නෑ.. ඕකුන් ගේ අලි ඔලුව .. පාරෙදි දැක්කම බලහංකෝ කාටවත් හිනාවක් වත් දාන්නෑ.. පංති පිටින් ලැස්බි.. :D
ඉතාම බරපතල තත්වයක් ඔය පාසල් වල සමලිංගිකත්වය හොදට කෙරෙනවා සමහරු ගුරුවරු අනුබල දෙනවා සමහර අය දන්නේ නැ මේ ළමයි කසාද බැන්දම පවුල් ජීවිතෙත විනාසයි. අපේ පොන්නයො සදාචාරෙයි දේශපාලනෙයි ලොකුවට කතාව ඒත් ළමයි ටික බේරගන්න බල්ලෙක්වත් නැ අනේ අපේ රට
අනේ කොලුවෝ එහෙම කියන්න එපා.. නුවර තියෙන ශාන්තම විනයගරැකම පාසැල් දෙකනේ... අනෙක් ඒවා වගේ නෙවෙයි.. මේ පාසැල් දෙකේ එක මානවිකාවක්වත් කොල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නේ නැති එකේ....
අන්න අර දර කන්දේ එකගැන හරි උසස්ම මානවිකාවන්ගෙ එකගැන කිවුවනම් තව කමක් නැහැ.. උපාසක අම්මල ඉන්න ඉස්කෝල ගැන මුකුත් කියන්න එපා... හොදේ.
හි..හි..
දුකා අයියේ කොළඹත් මීට අන්තලු
උසස් මානවිකාවන් ගෑන කලින් පොස්ට් එකක කතකරා අහ් ඔව් ඔව් එයල කොල්ලො දිහා නෙමෙ කෙල්ලො දිහානෙ බලන්නෙ
කවුද මේවට වග කියන්නෙ :(
මේවා වලක්වන්න bunny ට චන්දෙ දෙන්න http://j.mp/d7E5Lx
hiks අනිව අනිව ඉල්ලපන්කො දෙන්නම්
වරදවා හිතන්න එපා මේවා වෙන්නේ එකාතකට අපේම වරදින්
(විරුද්ධ ලිංගිකයන් ගෙන් සිදුවිය යුතු අවශ්‍යතවන් ඉටු නොවුනාම තමා සම ලිංගිකත්වයට යොමු වෙන්නෙ)
අනික පාසල් කර්මයේ තියෙන වැරදි
මම නම් කියන්නෙ මිශ්‍ර පාසල් කර්මය තමා හොඳ දෙගොල්ලන්ටම ලගින් ආශ්‍රය කරන්න ලැබෙනවානෙ
මේවා පාසල්වල වැරදි නෙවෙයි, සමාජ ක්රමයේ වැරදි. ලිංගික හැඟීම් මෝරන තරුණ වයසෙදි ඒ අවශ්‍යතා සපුරාගන්නවා තියා අඩුගානෙ කොල්ලන්ට කෙල්ලන්ට කථා කරන්නවත් නොදෙන දෙමව්පියො ඉන්න සමාජ ක්රමයක්නෙ අපිට තියෙන්නෙ. ලිංගිකත්වය, ප්‍රජනනය ගැන දැනුමවත් පාසලෙන් දෙන්නෙ නැති, ඒවා ප්‍රසිද්ධියෙ කථා කළොත් "කුනුහරුප" කියන සමාජයක විකෘති ලිංගිකත්වය ප්රමුඛ නොවුනොත් තමා පුදුමේ.
(මෙහි "විකෘති" යනු ස්වභාවිකවම සමරිසි නොවන පුද්ගලන් සමලිංගිකත්වයට නැඹුරු වීමයි. ස්වභාවිකව, එනම් උපතින්, සමරිසි පුද්ගලයින් (ඉතා කුඩා ප්රතිශතයකි) සමලිංගික ක්‍රියාවල නියැලීම වැරැද්ද ලෙස මා දකින්නේ නැත.)
සම්පූර්න ඈත්ත පාසල් යන ගොඩක් ලමයින්ට අසාවට කොල්ලෙක් එක්ක යාලු වෙන්ඩවත් ලෑබෙනෙ නෙ බොහොවෙලාවට එතකොට තමා මේවට නෑබුරු වෙන්නෙ ඔව් ප්රොගෑමර් මිශ්‍ර පාසල් ක්‍රමය තම හොද
නදීශ ඔව් මෙ ලමඉ ගොඩක් මෙවට නබුරු වෙන්නෙ සමාජ ක්‍රමෙ වෑරදි නිස තමා
@nadeesthoughts ඇත්ත (මට තාම සමාජය කියලා පේන්නෙ පාසල නෙ :))
අපේ සෙට් එකක් ඔය කියන මහනුවර ඉස්කෝලෙ ලඟ පොඩි ප්‍රදර්ශනයකට ගියා ..සාමාන්‍යයෙන් බාලිකා පාසලක ලමයිගෙන් අපේ කොල්ලන්ට ලැබිය යුතු ප්‍රතිචාරය අපිට ලැබුනෙ නෑ(ඒ කියන්නේ ටෙලිෆෝන් නොම්මර් ලියපු කොල කෑලි).අපි හිතුවෙ නුවර මැණිකෙලගෙ ආඩම්බර කම කියලා ..දැන්නෙ සීන් එක තේරෙන්නෙ ..හෆොයි අපේ කොල්ලො සෙට් 1ක ඔයින් බේරුනා ඇති :D
හහ් congrag උබල බේරිලා :D කෙල්ලො ටිකක් ගිහිල්ල පරදර්ශනෙ තිබ්බනන් ප්‍රතිචාර හම්බෙයි අහ් ඔය පොලිසිය ලග පාසලෙ නුවර කෙල්ලො ඉන්නෙ ටිකයි
මහනුවර පිහිටා ඇති බාලිකා පාසල් විශේෂයෙන් ඉලක්ක කර මේ අඩවියේ සටහන් ලියන බව පෙනේ. අප දන්නා පරිදි දිවයිනේ නාගරික ප්‍රදේශ වල පවතින බාලක / බාලිකා පාසල් වලද (මිශ්‍ර පාසල් නොවේ) තත්වය මෙයමය. අවශ්‍ය නම් පාසල් වල නම් එක්කම ඒ ඒ පාසැල තුළ මේ සිද්ධීන් සිදු වන ආකාරය මතක් කර දිය හැකිය. මහනුවර බාලිකා පාසල් විශේෂිතව ඉලක්ක කරන්නේ ඇයි?
මම හොදටම දන්න සිද්දි විතරයි ලිව්වෙ එව සිද්ද උනෙ ඔය කියන පාසල් වල අනෙකුත් පාසල් වල සිද්දි කටකත අකාරයෙන් නොව ඔප්පු කලහෑකි තත්වයෙන් දෑනගත්විට ලිවීමට සූදානම්
මම කිසිවිටකත් මේවා සිද්දුවන්නෙ මහනුවර පසල් වල පමනක් යන්න සදහන් කරේ නෑත
අනික ලිපි 2ක් පමනයි ඔය ගෑන ලිව්වෙ ඉදිරි ලිපි එ සම්බන්ද් ලිවීමට නබලපොරොත්තුවක් නොමෑත්
ඉහත ලිපි 2 සදන් පාසල් 3 එම සිද්දීන් වල්ට මුහුන පෑ ලමයි නම් වශයෙන් හදුනන නිස තම එ පාසල් 3 ගෑන ලිව්වෙ අනික් පාසල් වලත් සිද්ද වෙනව එත් මම හරියටම කියන්න දන්නෙ නෑ
අනේ මන්දා. එන්න එන්නම කෙල්ලො නරක් වෙනවා වගේ. ඉස්සරත් නරක කෙල්ලො ඉන්න ඇති. ඒත් දැන් හොදයි කියන්න කෙල්ලෙක් හොයන එක පිදුරු ගොඩක ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක් තමයි.
හ්ම්ම්ම්ම්ම් ඔව් ඇත්ත
Post a Comment