Monday 21 June 2010

කිරි වෙනුවට කාර් බීපල්ලා ( vehicles for the bed tea )



1 ප්‍රවුර්‍රතිය
බෙන්ස් S පන්තිය ... මෙම නවතම හැඩකාර වාහනය පෙර රු මිලියන 50.5 පමන මුදලක් වුවත් දැන් එය රු මිලියන 20ක් අඩුවෙන් රු මිලියන 30.5 පමන මුදලකට ලබගත හැක.මෙයට පෙම්බැදි ඔබට මෙය අයිති කරගැනීමට ලැබී ඇත්තේ මහගු අවස්තාවකි

2 ප්‍රවුර්‍රතිය
කිරිපිටි මිල ඉහලට. අද සිට නිශ්පාදනය කිරිපිටි පැකට්ටුවක මිල රු 19 කින් ඉහලට ( 400 g)


19 මොකද්ද මිලියන 20ක් අඩු කරල තියෙද්දි නේද උබල කිරි වෙනුවට කාර් බීපල්ලා වෑන් කාපල්ලා
බඩ ගැන නොහිතා රට ගැන් හිතපු උබලා දැන් බඩ ගැන් නොහිතා අපි ( ආන්ඩුව ) ගැන් හිතපල්ලා

Sunday 20 June 2010

end of the latest drama (සීපා නාටකයේ අවසානය)



සති කිහිපයක් තිස්සෙ සාර්තක ලෙස රග දැක්වුනු සීපා නාටකය අවසාන අදියරට පැමින තිබේ

සීපා ගිවිසුම අත්සන් නොකෙරේ

"මාස කිහිපයක් තිස්සේ දෑඩි ආන්දොලනයට හේතු වු සීපා ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරනය කර තිබේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර තීරු බදු රහිත වෙලදාම ප්‍රවර්දනය සදහා වර්ශ 2002 සිට සීපා ගිවිසුම අත්සන් කරන ලෙස ඉන්දියාවෙන් විවිද ඉල්ලීම් ඉදිරිපත් විය"
ඉරිදා ලංකාදීප


එයත් කිරිපිටි වැනි අත්යවශ භාන්ඩ මිල වැඩි කරන දිනයටම කරලියට පැමින තිබේ දැන් නැවතත් රජයට බඩු මිල වැඩිවීම වෙනුවෙන් මැතිරීමට මන්ත්‍රයක් ලැබී තිබේ ජේ වි පි වැනි අයට කැගසන්නට දෙයක් ලැබි තිබේ අපේ මුදලාලිලා ටිකට නිදහසේ හුසමක් ගෑනීමට අවස්තාවක් ලැබී තිබේ රජයේ මාද්ය වලට හොද ප්‍රවුර්‍රති ලැබී තිබේ . අපට ???????????

Saturday 29 May 2010

ලයිලා පටන්ගත්තෙ මහරජගේ වාසනාවටලු පස්සෙ එහෙම නෑලු



හ්ම්ම්ම් වැස්ස ඉවරයි.
හෑබෑයි මේ වැස්සට සම්බන්ද කතාවක්
ඔය ලයිලා වෑඩිය දරුනු නොවුන දවස් එ කියන්නෙ 12 13 වගෙ දවස් වල ඩීන්ට news 1ක් ඈහුනා.
පවුලේ නාලිකාව කියලා එයාලටම කියගන්න එකකින් තමා ඇහුනේ .
මෙන්න මේ වගෙ වචන ටිකක්

"නව ආන්ඩුව පත්වීමෙන් පසු මේ ආකාරයට නොකඩවා මෙ අකාරයට අගනුවර ඈතුලු සෙසු ප්‍රදේශ වලට නොකඩවා
වෑසි ඈද හෑලෙන්නේ අපගෙ ජනපති මහින්ඩ රජපක්ශ මෑතිතුමාගේ වාසනාව නිසා.ඉදිරියට දිවයිනේ විදුලිය ඈතුලු
බොහො ප්‍රශ්න වලට විසදුම්............."

ඉතින් ඊට ටික දවසකට පස්සේ සිද්ද උන දේ හෑමොඉම දන්නවනේ එතකොට ඩීන්ට හිතුන දෑන් අර වාසනවට
මොකද උනෙ බලන්ඩ .මෙ ඒ දවස් වල එම නාලිකවෙම එ විස්තරේ දුන්න විදිහ ( බොහොම සාමන්ය සිද්දියක් විදිහට )


"
අගනුවර හා දිවයිනෙ නිරිත දිග ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වෑසි
මෙම නිස එ ප්‍රදේශ වල ගන්වතුර තත්වයක්
හෙටදවසේදීත් ගිගුරුම් සහිත වසි ඈතිවීමට හෑකියාව ඈති බව කා.ගු.වි. දෙපාර්තමේන්තුව පවසයි
විපතට පත්වූවන්ට කඩිනම් සහන
"

අනේ ..ඉතින් අර ටික දවසකටකලින් තිබ්බ වසනාව කොහෙහරි වෑටුනද දන්නේ නෑ............
!!!!!!!!!

ලයිලා පටන්ගත්තෙ මහරජගේ වාසනාවටලු පස්සෙ එහෙම නෑලු


හ්ම්ම්ම් වැස්ස ඉවරයි.
හෑබෑයි මේ වැස්සට සම්බන්ද කතාවක්
ඔය ලයිලා වෑඩිය දරුනු නොවුන දවස් එ කියන්නෙ 12 13 වගෙ දවස් වල ඩීන්ට news 1ක් ඈහුනා.
පවුලේ නාලිකාව කියලා එයාලටම කියගන්න එකකින් තමා ඇහුනේ .
මෙන්න මේ වගෙ වචන ටිකක්

"නව ආන්ඩුව පත්වීමෙන් පසු මේ ආකාරයට නොකඩවා මෙ අකාරයට අගනුවර ඈතුලු සෙසු ප්‍රදේශ වලට නොකඩවා
වෑසි ඈද හෑලෙන්නේ අපගෙ ජනපති මහින්ඩ රජපක්ශ මෑතිතුමාගේ වාසනාව නිසා.ඉදිරියට දිවයිනේ විදුලිය ඈතුලු
බොහො ප්‍රශ්න වලට විසදුම්............."

ඉතින් ඊට ටික දවසකට පස්සේ සිද්ද උන දේ හෑමොඉම දන්නවනේ එතකොට ඩීන්ට හිතුන දෑන් අර වාසනවට
මොකද උනෙ බලන්ඩ .මෙ ඒ දවස් වල එම නාලිකවෙම එ විස්තරේ දුන්න විදිහ ( බොහොම සාමන්ය සිද්දියක් විදිහට )


"
අගනුවර හා දිවයිනෙ නිරිත දිග ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වෑසි
මෙම නිස එ ප්‍රදේශ වල ගන්වතුර තත්වයක්
හෙටදවසේදීත් ගිගුරුම් සහිත වසි ඈතිවීමට හෑකියාව ඈති බව කා.ගු.වි. දෙපාර්තමේන්තුව පවසයි
විපතට පත්වූවන්ට කඩිනම් සහන
"

අනේ ..ඉතින් අර ටික දවසකටකලින් තිබ්බ වසනාව කොහෙහරි වෑටුනද දන්නේ නෑ............
!!!!!!!!!
(ඩීන් ගොඩක් කාර්ය බහුල උන නිසා පොස්ට් එකක් දාන්න ගොඩක් කල් ගියා සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනව ඒකට)

Monday 8 March 2010

වෙන් වුනු කපල් එක 2/ breakup couple2

Friday 5 March 2010

වෙන්වුනු කපල් එක / breakup couple

Tuesday 2 March 2010

සමන් දෙවියොත් බලය විමද්ය ගත කරලා/ God saman has devided the power


මෙ කියන්ඩ යන්නෙ සිරිපාදෙ පහල නල්ල තන්නියෙ ඉන්න චීවර දාරියො ටිකක් ගෑන
සිරිපා සමයට එන බෑතිමතුන්ගෙ පොකට් එක ඉලක්කකරල නල්ලතන්නියෙ සිරිපා පාමුල තියනව පන්සල් වගෙ කඩකාමර කෑලි
මෙවල ඉන්නව සිවුර දාගත්ත කට්ටියක් හමුඩුරුවරු වගෙ ඉන්නෙ හෑබෑයි හාමුදුරුවරුද සුවර් නෑ රනිල්ගෙ බාශාවෙන් කියනවනන් වයිතුල්යවාදීන් . සිරිප යන හමොම ඉතින් මෙවට යනවනෙ දෑන් මෙවට ගියම මොනවදො ඈහෙන නෑහෙන ගනට කියල අතෙ මොකක් හරි නුලක් බදිනවා දෑන් මේවා අහල නෙමෙ බදින්නෙ හරිද බෑදල ඉවරට ගාන රු 50 රු 20 ඔහොම.
අපි දෑන් ඔකට කිව්ව එහෙනන් නූල ගලවල ගන්න කියලා එතකොට කියනව
"හිතුවක්කර වෙන්ඩ එප ලමයි සමන් දෙවියන්ගෙ අරක්ශාව ඔකෙ තියෙන්නෙ කිසිම විපතක් වෙන්නෙ නෙ කියල"
දෑන් මෙ චීවරදාරියට අනුව සමන් දෙවියො මෙයට එයගෙ බලයෙන් එයගෙ අඩවිය වන්දන කරන්ඩ එන අය අරක්ශා කරන බලය දීලා බලන්ඩකො සමන් දෙවියොත් බලය බෙදනවා
අනික එ චීවර දාරිය කියන විඩිහට නූල නෑත්තන් අරක්ශාව නෑ . ඒ කියන්නෙ සමන් දෙවියො තමන්ගෙ අඩවියට එන බෑතිමතුන් ආරක්ශා කරන්ඩ සල්ලි ගන්නවද???
තව කේස් එකක් තමා අරඉදිකටු නුල් කේස් එක එතන නූලක් ගහුවෙ නෑත්තන් හොද නෑ අරක්ශව නෑ හෙන කෙලියය් ඔතනත් ඉන්නව නූල් බිස්නස් කරයෙක් ඉදිකටුවයි නූලයි 20 කඩ කොහෙඩො උට 100+% ලාබයි
දෑන් මු කටවත් ඔය නූල ගහන්නෙ නෑතුව යන්ඩ දෙන්නෙ නෑ කියන්නෙ නිකන් එක ගෑහුවෙ නෑත්තන් මරෙන සීන් එකට හෙබේ මම දන්න අය ඉන්නව ඔය නූල ගහන්නෙ නෑතුව ඔන තරන් සිරිපාදෙ 5 ස් 6 වතවල් ගියපපු අය මමත් දෙපරක් ගිය නූල් බන්දෙත් නෙ ඉදිකටු ග්හෙහුවෙත් නෙ මුකුත් උනෙත් නෑ. ඔයාල කවුරුහරි සිරිපාදෙ යනවනන් මෙ හොරුන්ට අහුවෙන්ඩ එපා

Saturday 27 February 2010

මෙන්න කොල්ලොන්ගෙ වෑඩ / gays in cricket teams



අද කියන්න යන්නෙ මගෙ යලුවෙක් ගෑන හෑබෑයි මෙකත් ලෙස් එකක් නෙමේ මේ කොල්ලෙක් ගෑන
මේ පොර cricket වලට පුදුම පිස්සුවක් තිබ්බෙ එ වගේම talented . අවු-13 පහල Malaysian එකටත් tour ගියා
කොහොම හරි පොර අවු 15 න් පහල වගෙ එද්දි හොද දක්ශතාවයක් පෙන්නුම් කරා. මෙ අතර තම ටීම් එකෙ coach මෙ ලමයට ලින්ගික අත්වර කරන්ඩ හදල තියෙන්නෙ . හෑදුවා කිව්ව්ට මම හිතන්නෙ හදල නෙමේ මෙ ලමය අතවරයට ලක් වෙලා. කොහොමහරි ඒ කාලෙ 9 වසරෙ හිටපු මෙ ලමයා ආය පහුනුවීම් වලට ගිහින් නෑ යලුවො කවුරුත් මෙ කාතව දන්නෙත් නෑ මෙ අතර කන්ඩායමෙ seniors la එ කියන්නෙ u-19 වගෙ ලමයි ප්‍රචරය යවල තියෙන්නෙ coach මෙ ලමයගෙ අම්මා එක්ක සම්බන්දයක් තියෙන නිසා cricket ගහන්න බෑ කියනව කියල ඔහොම දෙයක් 9 වසරෙ ලමය් දෑනගත්තම දන්නවනෙ ඉතින් bite වෙන විදිහ මෙ ලමය එත් ඔය සිද්දිය කියල නෑ අපිට කිව්වෙත් 12 වසරට වගෙ ආවම හෑබෑයි මෙය ආය cricket ගහුවෙත් නෑ
කොහොමහරි seniors la මෙ අපචාර නෑත්තන් උන්ගෙ බාසාවෙන් කොල්ලො ගෑහිලි වලට අනුබල දෙනවා
එ විතරක් නෙමේ අලුතෙන් team එකට එන junior හෑමොටම වගෙ මෙවන් අත්දෑකීම් වලට මුහුන දෙන්න වෙනව ඒ coach ta වඩා seniors laගෙන්.
සුදු කොල්ලොන්ට ඉතින් මෙ ඉරනම සුවර් ම තමා ඔයල දන්නවනෙ cricket ,rugger වගෙ team වල මෙ තත්වය ගොඩක් වෑඩි කියල ඒත් මෙවට coach ,MIC la නිසිපියවර ගන්නෙ නෑ
අනික මෙ ටීම්ස් තරග වලට ග්හින් දවස් ගානක් නෑවතිල ඉන්න නිසා ජුනියර්ස්ල මෙ ඉරනමට ලක් වෙනව වෑඩි
කොහොමත් සමහර පාසල් කන්ඩායම් වල ජුනියර් කෙනෙක්ට big match play කරන්නනම් captain ගෙ ගෙදර යන්ඩ ඔනනෙ දන්නවා ඈතිනෙ
ගුරුවරු පුහුනු කරයොත් මෙවා දෑනගෙන අතල් ගන්නව මිසක් නවත්තන්ඩ කටයුතු කරන්නෙ නෑ
මෙ මගෙ යාලුවෙක් ටීම් එකේ capek කිව්ව කතාවක්
මන් උගෙන් ඈහුවා පවුනෙ මචන් පොඩි එවුන් ඈයි උන්ට එහෙම කරන්නෙ කියලා
ඌ කිව්වෙ
" නිකන් තියන පුකවල්නෙ මචන් එක නිස අවුලක් නෑ කියල "
ඔන්න උන්ගෙ මානසිකත්වය
අනික ඉතින් මේවා දෑනගත්තම හිතෙන්නෙ ඔය සනත් ජයසුරියලට කොලු කාරයො කියන්නෙ ඉතින් නිකන් වෙන්ඩ බෑ

Friday 26 February 2010

අපිට කෙල්ලෙක් ඉතුරු වෙයිද ? save girls for future


මෙ පහුගිය ලිපිය හ බෑදුනු කතා 2ක්
එකක් මේ මහනුවරම තවත් පාසලක් පොලිසිය ලග තියන මේ පාසලට වෑඩිපුර එන්නෙ දුර පාසල් වල ලමයි .මෙකෙ තියනව මෙ prefects ලට සලකන අමුතු විදිහක් සාමාන්යෙන් 7 8 වසර වල duty යන මෙයලව නන්ගිල පිලිගන්නෙ මල් ගෙනල්ල දීලා chocolate ගෙනල්ල දීල වෑඩේ නන් හොදඉ ඉතින් හෑබෑයි අමුත්ත තියෙන්නෙ මෙගොල්ලො මෙව කරන්නෙ lesbian interest එකට ඔයගොල්ලො අදුනන අය ඉන්නවනන් අහල බලන්න මේ ලමයින්ට නන් හොස්ට වලින් එලියට යන්න්නත් තහනම් ඉතින් විහිලුවටවත් කොල්ලෙක් එක්ක යලුවෙන්නත් විඩිහක් නෑ එකත් මෙ අසවන්ට හෙතුවක් වෙන්න ඈති කොහොමහරි මෙ නන්ගිලාට ගෙනත් දෙන දෙවල් වලට ප්‍රති උපකර හම්බෙන්නෙ හොස්ටල් වලදි තමා වෑඩෙ විස්තර ඔනෙ නෑ පසලෙ තත්වෙ හිතගන්න හබෑයි මෙක නුවර තියන ඩීසන්ම පසලක්

අනික පාසල නන් එඩෙරෙකුගෙ කන්යරාමයක් මෙකට ලගදි ගියපු මගෙ හිතවතියකට පන්තියෙම ලමයෙක්ගෙන් කරදරයිලු
කොහොමහරි මෙ ලමය එයා දිහ මුලු දවසම බලන් ඉන්නවලු අමුතු විදිහට ටික දවසකින් මෙයා ලගට ඈවිල්ල කියල තියනවා
"අනෙ ඔයාගෙ lips හරි sweet මට ඔයාව kiss කරන්න ඔනෙ කියල"
මෙයා එවෙලෙ නන් බෙරිලා පන්තියෙ අනික් ලමයිනුත් මෙකට විරුද්දත්වයක් නෑලු බෑරිම තෑන එයා ටිකක් හොදයි කියල හිතුන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට කියල තියනව එ කෙල්ල කිව්වලු " ඈත්තනෙ නන්ගි එයාට කලින් මට දෙන්න කියල"
මෙක විහිලුවට නෙමෙ කියල තියෙන්නෙ ඉතින් ඔය පසල් 2ක් තත්වෙ අනික් එවලත් ඔහොම තම අනික් අය ලියල තියන හා අපි media අහන දකින දේවල් දෑක්කම හිතන්න තියෙන්නෙ අනේ අපිට කෙල්ලෙක් ඉතුරු වෑයිද දන්නෙ නෑ
එක නිසා save girls for future වගෙ association එකක් දාගත්තත් වටිනව

අපිට කෙල්ලෙක් ඉතුරු වෙයිද ? save girls for future


මෙ පහුගිය ලිපිය හ බෑදුනු කතා 2ක්
එකක් මෙ මහනුවරම තවත් පාසලක් පොලිසිය ලග තියන මෙ පසලට වෑඩිපුර එන්නෙ දුර පාලත් වල ලමයි .මෙකෙ තියනව මෙ prefects ලට සලකන අමුතු විදිහක් සාමාන්යෙන් 7 8 වසර වල duty යන මෙයලව නන්ගිල පිලිගන්නෙ මල් ගෙනල්ල දීලා chocolate ගෙනල්ල දීල වෑඩේ නන් හොදඉ ඉතින් හෑබෑයි අමුත්ත තියෙන්නෙ මෙගොල්ලො මෙව කරන්නෙ lesbian interest එකට ඔයගොල්ලො අදුනන අය ඉන්නවනන් අහල බලන්න මේ ලමයින්ට නන් හොස්ට වලින් එලියට යන්න්නත් තහනම් ඉතින් විහිලුවටවත් කොල්ලෙක් එක්ක යලුවෙන්නත් විඩිහක් නෑ එකත් මෙ අසවන්ට හෙතුවක් වෙන්න ඈති කොහොමහරි මෙ නන්ගිලාට ගෙනත් දෙන දෙවල් වලට ප්‍රති උපකර හම්බෙන්නෙ හොස්ටල් වලදි තමා වෑඩෙ විස්තර ඔනෙ නෑ පසලෙ තත්වෙ හිතගන්න හබෑයි මෙක නුවර තියන ඩීසන්ම පසලක්

අනික පාසල නන් එඩෙරෙකුගෙ කන්යරාමයක් මෙකට ලගඩි ගියපු මගෙ හිතවතියකට පන්තියෙම ලමයෙක්ගෙන් කරදරයිලු
කොහොමහරි මෙ ලමය එයා දිහ මුලු ද්වසම බලන් ඉන්නවලු අමුතු විදිහට ටික දවසකින් මෙයා ලගට ඈවිල්ල කියල තියනවා
"අනෙ ඔයාගෙ lips හරි sweet මට ඔයාව kiss කරන්න ඔනෙ කියල"
මෙයා එවෙලෙ නන් බෙරිලා පන්තියෙ අනික් ලමයිනුත් මෙකට විරුද්දත්වයක් නෑලු බෑරිම තෑන එයා ටිකක් හොදයි කියල හිතුන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට කියල තියනව එ කෙල්ල කිව්වලු " ඈත්තනෙ නන්ගි එයාට කලින් මට දෙන්න කියල"
මෙක විහිලුවට නෙමෙ කියල තියෙන්නෙ ඉතින් ඔය පසල් 2ක් තත්වෙ අනික් එවලත් ඔහොම තම අනික් අය ලියල තියන හා අපි media අහන දකින දේවල් දෑක්කම හිතන්න තියෙන්නෙ අනේ අපිට කෙල්ලෙක් ඉතුරු වෑයිද දන්නෙ නෑ
එක නිසා save girls for future වගෙ association එකක් දාගත්තත් වටිනව

Wednesday 24 February 2010

බාලිකාවන්ගේ සමලින්ගික අතවර



මෙක සාමාන්යෙන් ඉතින් taboo කතකරන subjects එත් එයා gay මිසක් lesbian ගෑන වෑඩිය කතකරල නෑති නිසා කතා කරන්න හිතුනා
ප්රතමයෙන්ම කියන්න ඔනෙ මෙක මගෙ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක්ට වෙච්ච සිද්දියක්
මේ නන්ගි 5 ශිශ්යත්වෙ පාස් වෙලා මනහනුවර ප්‍රසිද්ද බලිකා පසලකට ඈතුල් වෙනවා හොස්ටල් හම්බුන නිසා ගෙදර අය කෑමෑත්තෙන්ම තම දාන්නෙ මොකද මෙ පවුලෙ බර ගෙනිච්චෙ අම්මා පියා පොඩි කලෙම නෑති වෙලා
සාමාන්යෙන් හොස්ටල් එකට පිරිමි ලමයින්ට යන්න දෙන්නෙ නෙති උනට මගෙ යලුවට විශෙස අවසරයක් තිබ්බා නන්ගි බලන්න යන්න මොකද මෙ ගොල්ලො නුවරින් ගොඩක් දුර ඉන්න නිස සහ යලුවා නුවර ඉන්න නිසා
කොහොමහරි ටික දවසයි ගියෙ නන්ගි මෙයායට කියල තිබ්බා අනේ අය්යෙ හොස්ටල් ඉන්න බෑ අක්කල වද දෙනව කියලා
මු හිතල තියෙන්නෙ පොඩි රෑගගක් කියලා එච්චර ගනන් අරගෙන නෑ නන්ගිට මෙක හරියට කියන්නත් බාඑ අනික කෙල්ලත් පොඩිය්නෙ
කොහොමහරි ඊලග සතියෙ අම්මා අවම නන්ගි සිද්දිය කියල ඊටපස්සෙ තමා සිද්දිය දන්නෙ අම්ම සිද්දිය දෑනගත්ත ගමන් principal ට කියල තියෙනව ඊට පස්සෙ ඉතින් අවශ්ශය කටයුතු කරලා ප්රින්සි ශේප් එකක් දාල ඒත් අර ලමයින්ට විරුද්ද්ව කිසිම ක්රියමරගයක් අරන් නෑ අවවාද විතරයි . කොහොමහරි මෙ සිද්දියෙන් ටික කාලයක් යනකොට අර ලමයට මෙ පසලේ ඉන්න බෑරි තරන් සිද්දි වෙන්න පටන් අරගෙන අර ලමයි මෙයගෙන් පලිගන්නම් වගෙ මෙයාට සෑහෙන දේවල් කරලා තියනව
කොහොමහරි අන්තිමට මෙයාලට උනේ ශියත්වෙ පාස්ස වෙලා ඉගෙනගන්න ආපු ලමයව අවුරුද්දක් යන්නත් කලින් අස් කරගෙන අපහු ගමෙ පාසලට අරන් යන්න
කොහොමහරි මෙ සිද්දියෙන් හිතන්න තියෙන්නෙ
මෙ පසල් වල කොච්චර මෙවට අබ්බහි වෙච්ච මෙවට අනුබල දෙන ලමයි ඉන්නවද??
ගුරුවරු මේවට නිසි පියවර ගන්නෙ නෑද්ද?
දෑනට මෑවට ඈබ්බෑහිවෙල ඉන්න අය කෑමෑත්තෙන් ඉන්න අයද එයලවත් බලෙන් මෙ දේට යොමු කරලද?
පාසල් වල ගවුරවය ආරක්ශා කරන්න ම වගෙ දෙවල් වලට දඩුවම් නොකර හිටියම හරියනවද??
මේ ලමය මේකට විරුද්ද වෙන්න ත්රම්ම ශක්තියක් තිබ්බ කෙනෙක් ඒත් මෙ වගෙ අකමෑත්තෙන් නමුත් කරගන්න දෙයක් නෑති ලමයි කොච්චරා ඈත්ද?
සන්වාදයට විවුර්තයි

Tuesday 23 February 2010

මුම්බායි මුස්ලිම් ගනිකාවන්ගෙ කතාව


ඉන්දියාවේ වෑඩි වශයෙන් මුස්ලිම් තරුනියන්ට තම විවාහයෙදී බලපාන බලවත් ප්රශ්නය වන්නේ දෑවෑද්ද සෑපයීමයි .බොහො මුස්ලිම්වරු විවහ කර ගෑනීමී දී තම මනාලියගේ පාර්ශවය අදික මුදලක් හො දේපලක් බලපොරොත්තු වීම සමාන්ය සිද්දියක් වී තිබේ
මෙ අතර එවන් දෑවෑදි ප්රශ්නයට මුහුන පාන අන්දමේ දුප්පත් පවුල්වල දියනිවරුන් හ විවාහ වීමේ දෑවෑද්ද ප්රතික්ශේප කොට තමන් අතින් ම එම පවුලේ වඩිහිටියන්ට දහස් ගනනින් මුදල් දී ඒ රූමත් දියනි වරුන් විවාහ කර ගෑනීමේ එක්තර ව්යපාරයකට ඉන්දියාව අයත් හයිද්රාබාද් නගරයේ ක්රියත්මක වෙමින් පවති
දුප්පත් පවුල් වල අයත් එවන් රූමත් තරුනියන් මෙසේ තම අතින් මුදල් දී විවහ කරගන්නා මෙ දනවතුන්ගෙන් සමහරෙක් මෑදපෙරදිග රටවලට අයත් පුද්ගලයන් වීම විශේශත්වයකි
එහෙත් එසේ විවහ වූ තරුනියන්ගේ ඊලග ඉරනම කුමක්ද යන්න ඒ වෑඩිහිටියන් දෑනගන්නෙ සමහරවිට කලක් ගතවූ පසුවය,සමහවිට කිසිදාක ඔවුන්ට උනු දේ දෑනගන්නේද නෑත . තම දියනිය වෙනුවෙන් තමන්ට දහස්ගනනින් මුදල් දී විවාහ කර ගෑනීමට එසේ කෑමෑත්තෙන් ම පෑමිනෙන මනමාලයා ඒ දෙමාපියන්ට දිස් වන්නේ සුරදුතයකු ලෙසටය එහෙත් ඔහු අසරුවෙකු බව දෑනගන්නාවිට දියනියට සිදුවිය යුතු සියලු දෙ සිදුවී හමාරය.ඈත්තෙන්ම මේ දනපතියන් මෙම තරුනඉයන් විවාහ කරගන්නේ ඔවුන්ගේ තාරුන්ය දඩමීමා කරගෙන විවිද වාසි ලබාගෑනීමටය ඒ ලින්ගික වසි මෙන්ම මෙම තරුනියන්ගේ තරුන්ය විකුනා තම සාක්කුව බර කරගෑනීමටය.
ොහො විට මේ සදහ මුලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ත්රව්කරුවන් විසිනි.
ඔවුන් මර්ගයෙන් තමන්ට අවශ්ය රුමතිය තොරාගන්න දනවතා එයට තවත් 3න් දෙනෙකුගෙ සහය පතයි.
"කාජි" යනුවෙන් හෑදින්වෙන මුස්ලිම් ජතියේ ප්රතිපත්ති වලට අනුකූලව විවාහ හා දික්කසාද පිලිබද නඩු අසා තීන්දු දෙන එයට පමනක් අදල නඩුකරයෙක් මෙන්ම පොලිස්නිලදරියෙක් හා ගනිකා තෑරව්කාරියෙකි .
මෙවන් එක් තරුනියක් පිලිබද පවසනවානම්
19 වන වියේ පසුවු ඈය විවාහ වුයෙ ඉහත සදහන් පරිදි
දනවතකු සමගය ඈයගේ මව්පියන්ට ඔහුගෙන් රු 40000ක් ලෑබෙයි.ඉන්පසු තනයම් කරුගේ සහය ලෑබ මඩුසමය ගතකරන මොවුන් එක්ව සිටින්නේ සති 2ක් පමනි .මනලය ඈය දික්කසාද කර වෙනත් විවහයකට සෑරසෙයි තරමක් මොලය තිබූ කනතාවක් වූ ඈය වහාම පොලිසියට පෑමිනිලි කරයි
සොයබෑලීමේදී අනාවරය වී ඈත්තේ මොහු දෑනට ටික කලකට පෙර මෙසේ විවහයන් 2ක් සිදු කරගෙන ඈති අතර තම 4 වන විවාහය සදහා සූදනම් වෙමින් සිටීන බවයි.
ඔහුට මෙම සියලු විවාහ කරගෑනීමට සහය වී ඈත්තේ පෙර කී වරගයේ කාජි වරයෙකි තමන්ට අයත් සුපොපබොගී හොටලයේ පවත්වගෙන ගිය අතර ඔහුගෙ සහය්ගය ලබමින් විවහ වී පසුව දික්කසද වන ඩනවතුන්ට තම හොටලයේම නවතෑන් පහසුකම් සපයමින් විශල අදයමක් ඉපයීමට සමත් වී ඈත
මෙවන් අසාදරන ගෑන සොයබලද්දී ඈතමෙක් උත්සහ කරන්නේ මුස්ලිම් නීතියට අනුව එක් පුරුශයකුට කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගත හෑකි නිසා මෙය සදාරනීකරනය කිරීමටයි
ඉසලාම් අගමේ 3 වරක් "දලාක්" කීමෙන් දික්කසාදයට වරම් ලෑබීමෙ දඩමීමා කරගෙන මෙසේ අහින්සක අසරන තරුනියන් විපතට පත් කිරීම මහා පපයකි(දලාක් කීම යනු සෑමියෙකු තම බිරිද හමුවේ යම් හෙතුවක් මත 3 වරක් ඈගෙන් දික්කසාද වන්නෙමි යි පෑවසීමෙන් එය ඔහුට ඈගෙන් දික්කසද වීමට ලෑබෙ )
කෙසෙවෙතත් අවසනයේදි අවසනවන්ත සිදුවීම් වලට මුහුන පාන්නෙ තරුනිය හ ඈයගෙ පවුලයි එම අහින්ස්ක දෙමාපියන්ට නෑවත තම දියනිය දෑකීමටවත් ලෑබෙන්නේ කලතුරකිනි.
විවාහ වී මෑදපෙරදිග යාමට යන එම තරුනියන්ට මෑදපෙරදිග දකින්නෙ ලෑබෙන්නෙ හීනෙන් පමනි මොවුන් හය්ද්රබාද් හොටලයේ තම මදුසමයෙන් පසු වෑටෙන්නේ මුම්බායි පිහිටි ගනිකාවන්ගෙත් සෑදුම් ලත් වීදියකටය
කිසිවක් කරගත නොහෑකි මෙ අසරනියන් එතෑන් සිට ගනිකාවො වෙති මුම්බයි හි සමීක්ශනයකින් හෙලිවි ඈත්තෙ එවන් අසරන වු මනලියන් දසකට වෑඩි ගනනක් මුම්බයේ වීදි වල ඉන්නා බවයි .

මෙට්‍රො නිව්ස් මගිනි

Sunday 21 February 2010

ඩීන් සින්ඩියට DEEN SINDIYATA

ඔන්න බලගෙන හිටපු ඊ මේල් 1ක් ආවා
"හිතවත,
ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම්
දෙනවා"

සින්හල බ්ලොග් ලියන අපි වගෙ අය වෙනුවෙක් කරන දෙ අගය කරනවා බොහොම ස්ත්තුතියි
එත් ඉතින් තම මොනවඩ ලියන්නෙ කියල හිතුවෙ නෑ පස්සෙ ලියන්නම්

මාත් ආවා

ඔන්න ඉතින් ඩීන් සින්හලෙන් බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්ත ටික දවසකට කලින් ටම දෑක්කෙ සින්ඩිය මෙක දක්ක ගමන් මට තරු විසිඋනා යකො ල0කාවෙ සින්හල බ්ලොග්ස් මෙච්චර තියනවනෙ එ මදිවට එව කියවන අය ඊටත් වඩ ඉන්නවනෙ ඒක ඩකල ටම මටත් බ්ලොග් එකක් ලියන්ඩ හිතුනෙ
හෑබයි ලියන්ඩ පටන් ගත්තම මාර ප්‍රශ්නෙ
මොනවද ලියන්නෙ??
තම නන් හිතුවෙ නෑ අදසක් ආවම ලියන්නන්
මම use කරන්නෙ සින්ග්ලිශ් converter එක .එක නිසා වෑරදි තියනවනන් සමාවෙන්න මට සින්හල ට්ය්පින්ග් අමරුයි
ඔබගෙ අදහස් වලට ගරුකරමි