Monday 8 March 2010

වෙන් වුනු කපල් එක 2/ breakup couple2

Friday 5 March 2010

වෙන්වුනු කපල් එක / breakup couple

Tuesday 2 March 2010

සමන් දෙවියොත් බලය විමද්ය ගත කරලා/ God saman has devided the power


මෙ කියන්ඩ යන්නෙ සිරිපාදෙ පහල නල්ල තන්නියෙ ඉන්න චීවර දාරියො ටිකක් ගෑන
සිරිපා සමයට එන බෑතිමතුන්ගෙ පොකට් එක ඉලක්කකරල නල්ලතන්නියෙ සිරිපා පාමුල තියනව පන්සල් වගෙ කඩකාමර කෑලි
මෙවල ඉන්නව සිවුර දාගත්ත කට්ටියක් හමුඩුරුවරු වගෙ ඉන්නෙ හෑබෑයි හාමුදුරුවරුද සුවර් නෑ රනිල්ගෙ බාශාවෙන් කියනවනන් වයිතුල්යවාදීන් . සිරිප යන හමොම ඉතින් මෙවට යනවනෙ දෑන් මෙවට ගියම මොනවදො ඈහෙන නෑහෙන ගනට කියල අතෙ මොකක් හරි නුලක් බදිනවා දෑන් මේවා අහල නෙමෙ බදින්නෙ හරිද බෑදල ඉවරට ගාන රු 50 රු 20 ඔහොම.
අපි දෑන් ඔකට කිව්ව එහෙනන් නූල ගලවල ගන්න කියලා එතකොට කියනව
"හිතුවක්කර වෙන්ඩ එප ලමයි සමන් දෙවියන්ගෙ අරක්ශාව ඔකෙ තියෙන්නෙ කිසිම විපතක් වෙන්නෙ නෙ කියල"
දෑන් මෙ චීවරදාරියට අනුව සමන් දෙවියො මෙයට එයගෙ බලයෙන් එයගෙ අඩවිය වන්දන කරන්ඩ එන අය අරක්ශා කරන බලය දීලා බලන්ඩකො සමන් දෙවියොත් බලය බෙදනවා
අනික එ චීවර දාරිය කියන විඩිහට නූල නෑත්තන් අරක්ශාව නෑ . ඒ කියන්නෙ සමන් දෙවියො තමන්ගෙ අඩවියට එන බෑතිමතුන් ආරක්ශා කරන්ඩ සල්ලි ගන්නවද???
තව කේස් එකක් තමා අරඉදිකටු නුල් කේස් එක එතන නූලක් ගහුවෙ නෑත්තන් හොද නෑ අරක්ශව නෑ හෙන කෙලියය් ඔතනත් ඉන්නව නූල් බිස්නස් කරයෙක් ඉදිකටුවයි නූලයි 20 කඩ කොහෙඩො උට 100+% ලාබයි
දෑන් මු කටවත් ඔය නූල ගහන්නෙ නෑතුව යන්ඩ දෙන්නෙ නෑ කියන්නෙ නිකන් එක ගෑහුවෙ නෑත්තන් මරෙන සීන් එකට හෙබේ මම දන්න අය ඉන්නව ඔය නූල ගහන්නෙ නෑතුව ඔන තරන් සිරිපාදෙ 5 ස් 6 වතවල් ගියපපු අය මමත් දෙපරක් ගිය නූල් බන්දෙත් නෙ ඉදිකටු ග්හෙහුවෙත් නෙ මුකුත් උනෙත් නෑ. ඔයාල කවුරුහරි සිරිපාදෙ යනවනන් මෙ හොරුන්ට අහුවෙන්ඩ එපා