Sunday 21 February 2010

මාත් ආවා

ඔන්න ඉතින් ඩීන් සින්හලෙන් බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්ත ටික දවසකට කලින් ටම දෑක්කෙ සින්ඩිය මෙක දක්ක ගමන් මට තරු විසිඋනා යකො ල0කාවෙ සින්හල බ්ලොග්ස් මෙච්චර තියනවනෙ එ මදිවට එව කියවන අය ඊටත් වඩ ඉන්නවනෙ ඒක ඩකල ටම මටත් බ්ලොග් එකක් ලියන්ඩ හිතුනෙ
හෑබයි ලියන්ඩ පටන් ගත්තම මාර ප්‍රශ්නෙ
මොනවද ලියන්නෙ??
තම නන් හිතුවෙ නෑ අදසක් ආවම ලියන්නන්
මම use කරන්නෙ සින්ග්ලිශ් converter එක .එක නිසා වෑරදි තියනවනන් සමාවෙන්න මට සින්හල ට්ය්පින්ග් අමරුයි
ඔබගෙ අදහස් වලට ගරුකරමි

4 ඔබගේ අදහස්:

Rachintha Jayawardhana said...

හොඳට ලියහන් සහෝ.පුලුවන් උදව්වක් පුලුවන් විදිට අපිත් කරන්නං.ඕං නයාගෙන් උණුසුම් සුබ පැතුම්!

deenwin said...

බොහොම ස්තුතියි සහෝ.................

Thameera said...

දිගටම ලියන්න සුබ පැතුම්! දැනට බැඳිල නැත්නම් සිංහල බ්ලොග්කරුවන්ගෙ සංස‍දේ ගූගල් ගෲප් එකටත් බැ‍‍ඳෙන්න. http://groups.google.com/group/sinhala-bloggers

deenwin said...

බෑදීල හිට්යෙ නෑ දෑන් apply කලා බොහොම ස්තුතියි

Post a Comment