Wednesday 24 February 2010

බාලිකාවන්ගේ සමලින්ගික අතවර



මෙක සාමාන්යෙන් ඉතින් taboo කතකරන subjects එත් එයා gay මිසක් lesbian ගෑන වෑඩිය කතකරල නෑති නිසා කතා කරන්න හිතුනා
ප්රතමයෙන්ම කියන්න ඔනෙ මෙක මගෙ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක්ට වෙච්ච සිද්දියක්
මේ නන්ගි 5 ශිශ්යත්වෙ පාස් වෙලා මනහනුවර ප්‍රසිද්ද බලිකා පසලකට ඈතුල් වෙනවා හොස්ටල් හම්බුන නිසා ගෙදර අය කෑමෑත්තෙන්ම තම දාන්නෙ මොකද මෙ පවුලෙ බර ගෙනිච්චෙ අම්මා පියා පොඩි කලෙම නෑති වෙලා
සාමාන්යෙන් හොස්ටල් එකට පිරිමි ලමයින්ට යන්න දෙන්නෙ නෙති උනට මගෙ යලුවට විශෙස අවසරයක් තිබ්බා නන්ගි බලන්න යන්න මොකද මෙ ගොල්ලො නුවරින් ගොඩක් දුර ඉන්න නිස සහ යලුවා නුවර ඉන්න නිසා
කොහොමහරි ටික දවසයි ගියෙ නන්ගි මෙයායට කියල තිබ්බා අනේ අය්යෙ හොස්ටල් ඉන්න බෑ අක්කල වද දෙනව කියලා
මු හිතල තියෙන්නෙ පොඩි රෑගගක් කියලා එච්චර ගනන් අරගෙන නෑ නන්ගිට මෙක හරියට කියන්නත් බාඑ අනික කෙල්ලත් පොඩිය්නෙ
කොහොමහරි ඊලග සතියෙ අම්මා අවම නන්ගි සිද්දිය කියල ඊටපස්සෙ තමා සිද්දිය දන්නෙ අම්ම සිද්දිය දෑනගත්ත ගමන් principal ට කියල තියෙනව ඊට පස්සෙ ඉතින් අවශ්ශය කටයුතු කරලා ප්රින්සි ශේප් එකක් දාල ඒත් අර ලමයින්ට විරුද්ද්ව කිසිම ක්රියමරගයක් අරන් නෑ අවවාද විතරයි . කොහොමහරි මෙ සිද්දියෙන් ටික කාලයක් යනකොට අර ලමයට මෙ පසලේ ඉන්න බෑරි තරන් සිද්දි වෙන්න පටන් අරගෙන අර ලමයි මෙයගෙන් පලිගන්නම් වගෙ මෙයාට සෑහෙන දේවල් කරලා තියනව
කොහොමහරි අන්තිමට මෙයාලට උනේ ශියත්වෙ පාස්ස වෙලා ඉගෙනගන්න ආපු ලමයව අවුරුද්දක් යන්නත් කලින් අස් කරගෙන අපහු ගමෙ පාසලට අරන් යන්න
කොහොමහරි මෙ සිද්දියෙන් හිතන්න තියෙන්නෙ
මෙ පසල් වල කොච්චර මෙවට අබ්බහි වෙච්ච මෙවට අනුබල දෙන ලමයි ඉන්නවද??
ගුරුවරු මේවට නිසි පියවර ගන්නෙ නෑද්ද?
දෑනට මෑවට ඈබ්බෑහිවෙල ඉන්න අය කෑමෑත්තෙන් ඉන්න අයද එයලවත් බලෙන් මෙ දේට යොමු කරලද?
පාසල් වල ගවුරවය ආරක්ශා කරන්න ම වගෙ දෙවල් වලට දඩුවම් නොකර හිටියම හරියනවද??
මේ ලමය මේකට විරුද්ද වෙන්න ත්රම්ම ශක්තියක් තිබ්බ කෙනෙක් ඒත් මෙ වගෙ අකමෑත්තෙන් නමුත් කරගන්න දෙයක් නෑති ලමයි කොච්චරා ඈත්ද?
සන්වාදයට විවුර්තයි

8 ඔබගේ අදහස්:

Anonymous said...

කොල්ල මම නුවර.. පුලුවන්නම් ස්කෝලෙ නම එවහං ෆේස්බුක් එකෙන් PM විදිහට... මං හිතන්නේ මම ඔය ඉස්කොලේ දන්නවා.. මොකද ශිෂ්‍යත්වෙ පාස් උන ළමයෙක් ගියොත් යන්නේ මේ පාසලට තමයි... ඉදිරියටත් මෙවන් දේ නොවෙයි කියලා හිතන්න බෑ... මොකද අපි දන්න මහනුවර ප්‍රසිද්ධ ධනවත් පිරිමි පාසලක අපචාර පාසල ඇතු‍ලෙදිම වෙනවා.. වගකිව යුත්තෝ නිහඩයි.. මුදල ට යටවෙලා.....

deenwin said...

ඔව් සහො මේවා ඉතින් කියලත් වෑඩක් නෑ තමා fb එකෙ deenwin fan page එකට එන්න
http://www.facebook.com/pages/deenwin-/328513941850?ref=search&sid=1537069606.2131538696..1
එකට එන්න

ගලා said...

කොලඹ කාන්තා පාසල්වලින් දෙවෙනි තැන තියෙන පාසලක වෙච්ච සිද්ධි ටිකකුත් මට කිවුවේ ඒ පාසලේ මගේ හිතවතියක්.ඒවා ඇහුවාම කොල්ලො හොඳයි කියලා හිතුනා.මගේ අක්කා කෙනක් ගියා බම්බා ලඟ කාන්තා පාසලකට ,මාස 6 ගියේ ඊට පස්සේ ගෙදර.එයා ගියේ AL කරන්න.එ පාසලේ ලොකු ගැහැණු ළමයින්ගේ වැසිකිළි වලට කුඩා ළමයින්ට යන්න තහනම්.එකෙන්ම තේරෙනවනේ ඒවයෙ තත්වේ.

Anonymous said...

හෝ හෝ ඔය කියන්නේ අර ප්‍රසිද්ධ රහසක් වුන test tube සිද්ධිය වෙච්ච ඉස්කෝලෙ ගැන වෙන්නඕන

rane said...

ලිංගිකත්වය කියන එක සාමානය දෙයක් විදිහට ගන්න කිවුවහම අපේ කස්ටිය..සෙල්ලමකට අරන් වගේ පෙන්නේ..අර පන්සලට සුදු ඇදන් එන්න කිවුවහම උඩට සුදු ඇදගන යටින් කලුගහගෙන යටින් ඇදපුවා පේන්න එනවා වගේ...

deenwin said...

ඔවා ඔහොම තමයි ඉතින් ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර ගුරුවරුත් අනුබල දෙන එක නෑත්තන් ඔවා අඩුම තරමෙ පලනය කරන්න පුලුවන්නෙ

දුකා said...

මමත් මේ මාතෘකාවට කිට්ටුවෙන් යන ලිපියක් ලිව්වා බ්ලොග් ලිවීම පටන් ගත්තු දවස්වලම වගේ. පුලුවන් නම් බලන්න. අනාගතයේ දෙමාපියන් වෙන හැම දෙනාටම (දැනට සහෝදර සහෝදරියන් ඉන්න අයටත්) එකේ තියෙන කරුනු දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා.

http://dukaa.blogspot.com/2009/07/blog-post_10.html

deenwin said...

හරි දුකා බලන්නම් ඔව් ඈත්ත ලමයින්ගෙ ලමාලොකයට අපචාර කියන දේ එකතු වෙලා ඉවරයි

Post a Comment