Wednesday 9 December 2015

ඩීන් අද මාධ්යවේදියෙක්

අවුරුදු ගානකට කලින් බ්ලොග් ලියපු ඩීන් අද මාධ්යවේදියෙක්.දැනට අවුරුදු 4ක් වෙනව. අහම්බෙන් මේකට ආවම අතීතය සිහිඋනා. වසර ගානකින් සින්හලෙන් ලියල නැතත් මම ඉස්සර හොදට ලියලනේ හිතුන. ආයෙත් ලියන්න ආසයි. ඒත් දැන් මේක ඉස්සර වගෙ කවුරුත් කියවනවද දන්නේ නෑ .

1 ඔබගේ අදහස්:

Mr Elite_x said...

අනේ ඇත්තමද මචං.. මමනම් අදමයි ආවේ.. හරිම සතුටුයි ගුඩ් ලක්, ඇන්ඩ් විෂ් යූ ඕල් ද බෙස්ට්....

පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න... - www.sinhalahackz.blogspot.com

Post a Comment